මෑත කාලයේ උන්මාදයක් බවට පත් උන මේ සෙල්ෆි අද වෙනකොට ජිවිතයේ නැතුවම බැරි අංගයක් වෙලා. මේ උන්මාදය බොහෝ දෙනෙකුට උරුම කරලා තියෙන්නේ හොද අවසානයක් නම් නෙමෙයි.

සෙල්ෆි නිසා අවසානය

රුමෙනුයානු ජාතික ඌසු 18 හැවිරිදි සුරුපිනියක්. ඒ නිසාම ඇගේ සෙල්ෆි වලට මුහුණු පොතේ තියෙන්නේ හරිම ඉහල ප්‍රතිචාරයක්. සෙල්ෆි අරන් මුහුණු පොතට දාන්න ඇය කොච්චර උනන්දු වෙනවද කියනවා නම් සෙල්ෆි ගහන වෙලාවට ඇයට වටපිටාව ගැන සිහියක් නම් නැහැ. දිනක් ඇය සෙල්ෆි ගන්නා විට නොදැනුවත්වම අසල තිබු පලුදු වයරයක් පෑගුනා . එසැනින්ම ඇය පිලිස්සී මිය ගියේ කිසිවෙකුටත් සිතන්නවත් ඉඩක් තියන්නේ නැතුව. ලස්සන ඌසු අවසන් ගගමන් ගියේ කාටවත්ම මුණ බලන්න බැරී විදිහට. ඇගේ අසිහිය අවසාන උනේ ජීවිතෙත් අහිමි කරගෙන.

සෙල්ෆි නිසා අමාරුවේ වැටිලද?

සෙල්ෆි ලෙස දැමු පිංතුර වෙනත් අසභ්‍ය පින්තුර හා බද්ධ කර අන්තර්ජාලයට මුදා හරිම නිසා තරුණියන් බොහෝ විට අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසාම වන සියදිවි හානි කර ගැනීමද බොහෝ විට වාර්ථා වෙනවා. සයිබර් බලධාරීන් පවසන්නේ තනිව ගන්න පින්තුර අන්තර්ජාලයට මුදා හරිනවට වඩා කණ්ඩායම් ලෙස ගත පිංතුර අන්තර්ජාලයට මුදා හැරිම වඩාත් ආරක්‍ෂිත බවයි.

සෙල්ෆි ක්‍රියාදාම

අවධානම් ස්‌ථානවල ඉදන් ගන්න සෙල්ෆි වලට අද තරුණ තරුණියන්ගෙන් තියෙන්නේ බොහොම ඉහල ප්‍රතිචාරයක්. මේ වගේ ස්ථාන වල ඉදන් සෙල්ෆි ගන්න අභියෝග කරන්නත් බොහෝ අය පෙලබිලා ඉන්නවා. මේකෙන් වෙන්නේ නම් සෙල්ෆි නිසා ජනප්‍රිය වෙනවට වඩා සිදුවන අවාසනාවන්ත මරණයෙන් ප්‍රසිද්ධ වීමයි.

සෙල්ෆියිටිස්

මේ සෙල්ෆි උන්මාදය නිසා වැළදෙන රෝගයක්. මේ සෙල්ෆියිටිස් බොහොම දරුණු තත්වයක්. සෙල්ෆි පිංතුර 1080ක් පමණ ගත බ්‍රිතාන්‍ය ජාතික Dani සියදිවි හානි කරගත්තේ ඒ පින්තුර එකකින්වත් සැහීමකට පත් වෙන්න බැරි උන නිසයි. මෙයට හේතුව ටයිනියා සෙල්ෆියිටිස් නම් උන්මාද තත්වයයි.

- A word from our sposor -

spot_img

සෙල්ෆි උන්මාදය ඔබටත් වැලදිලාද ?

ගෙදර දොරට රස රහස්

රසට කෑම හදන්න දන්නවා කියන එක ගෘහණියට තියෙන අභාරණයක්. එවැනි ගෘහනියකට තියෙන වටිනාකම හරි ඉහලයි. ඉතින් මේ ලිපියෙන් අපි ඔබට කියල දෙන්නේ සාමාන්‍යයෙන් හදන...

ස්වභාව සෞන්දර්යයෙන් අනූන Heritance Kandalama

Heritance Kandalama යනු ශ්‍රීලංකාවේ ඉදි වූ  සුඛෝපබෝගී මෙන් ම දර්ශනීය හෝටලයකි . ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම  ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවාගේ අසමසම වූ හැකියාවේ  හා...

සුන්දර මොරගොල්ල වෙරල තිරයට යමු

අලුත්ගම වෙරල තිරයට අයත් වන මොරගොල්ල වෙරල, සංචාරක අකෂණය දිනාගත් ඉතාම සුන්දර ස්ථානයක්. කොලබ සිට 60km දුරකින් පිහිට ඇති මෙම වෙළාර තිරය 4km පමණ...

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග්...

ඒඩ්ස් නැත්නම් HIV වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ

ඒඩ්ස් නැත්නම් එච්.අයි.වී ( HIV ) වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ. නමුත් ලිංගික සේවාවේ මේ සඳහා ඉතා වැදගත් ය. ඒ අය ඉන් බේරා...

සුදුවෙන්න සම නිරෝගී වෙන්න ඔයත් මේ ක්‍රම අනුගමනය කරන්න

බොහෝ කාන්තවන්ගේ ඒකායන පැතුම තමයි සුදු වෙන එක. අපේ සමේ පැහැයට බලපාන්නේ මෙලනින් කියන වර්ණකය. මෙලනින් වල අඩු වැඩිබව මත තමයි අපේ සමෙ පැහැය...

දුෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවැරදිකරුවන් කරන මිතය්‍යා මත

විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා...

මම ගණිකාවක් වුනේ මගේ වරදින් නෙමෙයි

සත්‍ය කතාවක් පදනම් කර ගොතන ලද්දකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි මිට සති දෙකකට පෙර මට එන දුරකථන ඇමතුමකට සවන්දුන්න මම.. "මල්ලී..." "අහා කවුද මේ?" "ඔයා නම් මාව දන්නේ නෑ...ඔයාගේ...