ශ්‍රී දේවිගේ මරණය ගැන ප්‍රශ්න කිරීම මේ වන විට ආරම්භ වී ඇත.ඒ අතර ශ්‍රී දෙවි නැවතී සිටි Jumeirah emirates tower හෝටලයේ කාර්ය මණ්ඩලය සහ ඇගේ සැමියාද සිට ඇත. ඇගේ සිරුර සොයාගැනීමට පෙර සිදු වූ සිදුවීම් මාලාව නැවත ප්‍රතිනිර්මාණය කරනු ලැබේ. ඩුබායි පොලිසිය පවසන ආකාරයට ශ්‍රී දේවිගේ මළ සිරුර ඉන්දියාවට ගෙන යාමට අවසර ලැබෙන්නේ සියළු ප්‍රශ්න කිරීම අවසන් වීමෙන් පසුවය. එය බොහෝ විට අද ( අඟහරුවාදා ) සිදු වීමට ඉඩ කඩක් ඇත. ඩුබායි නීතියට අනුව රෝහලක සිදු නොවන සෑම මරණයක් පිළිබඳව දැඩි විමර්ශනයක් සිදු කරනු ලැබේ.

- A word from our sposor -

spot_img

ශ්‍රී දේවිගේ සැමියාගෙනුත් ප්‍රශ්න කරයි. හෝටල් කාර්ය මණ්ඩල සේවකයන්ගේ හා ඇගේ ජංගම දුරකථන පරික්ෂාවට

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය...

නිවසට වාසනාව ගෙනදෙන්න මෙහෙම කරන්න.

අපි අලුත් නිවසක් හදන්නේ ජිවිත කාලෙටම පදිංචි වෙලා ඉන්න කියල හිතාගෙන. නිසවක් හදනවා වගේම නිවස හදන්න ඉඩමක් ගන්න එකත් හරිම පරිස්සමින් කරන්න ඕනි දෙයක්....

හොර ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් පරිස්සම් වෙන්න ඔබත් දැනුවත් ද

සමාජ ජාලා web අඩවියකින් යම් පුද්ගලයෙක් වෙනත් කෙනෙකුගේ පින්තුරයක් සහ වෙනත් නමක් භාවිතා කර තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන සිටිනවානම් එය fake account ( ව්‍යාජ ගිණුමක්...

අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව

බොහෝ තරුණියන් ජීවිතය අත් හරින තැනකදී චමල්කා තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒ විඳපු දුක තම නැවත ජීවිතය ගොඩ නගන්න චමල්කාට හයියක් වුණේ. කාන්තාවන්ගේ...

Deep Vibes

2018 ජනවාරි 27  Space Lounge හිදී Strictly for Deep Music Lovers Featuring; * Shanil * Alox * Heshan * SH3HAk * Rekhz * Shan * Dylan

යාළුවොත් එක්ක කෑම්ප් ගහන්න නියම තැනක්

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ගම්මානයේ පිහිටා ඇති මෙම බෝඹුරු ඇල්ල දෙවන රාජසිංහ කාලය දක්වා ඉතිහාසයක් තියනවා..රජුගේ හිටපු ඇතා දන්වැල් කඩාගෙන කැලේට පැන්නා...

වැඩි දවසක් තියාගන්න වෑංජන හදන හැටි

කටට සැරට (spicy food ) විවිධ රසවත් ආහාර වර්ග කන්න අපි හැමෝම කැමතියි. එත් අපි දන්නේ නැහැ අහාර වර්ග (food) වෑංජන වැඩි දවසක් කල්...

ඔබේ කන්‍යා පටලය ගැන ඔබ දන්නවා ද ( අතිශයින්ම කාන්තාවන්ට පමණයි )

මංගල යහනේදී පිරිමි ඉල්ලා සිටින්නේ කාන්තාවගේ පිරිසිදුකම තහවුරු කරන කන්‍යාභාවයයි. 21 වන සියවසේදීත් ආසියාතික රටවල කන්‍යාභාවයට විශාල වටිනාකමක් තියනවා. අතීතයේ පටන් කාන්තාවකගේ කන්‍යාභාවය පරික්ෂා...