ජනප්‍රිය ගායන ශිල්පිණී උපේඛා නිර්මාණි යුග දිවියට එළඹෙයි.වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන තිලිණ අකලංග සමගයි.මෙහි විශේෂත්වය නම් විවාහ දෙලාල් එකම දිනයේ සිදුවීමයි.ඒ උපෙඛාගේ වැඩිමල් සොයුරියයි. මෙහි දෙවන මනාලිය ශනුදරි ප්‍රියසාද් හා සචිනි නිපුන්සලා ද එක්ව ඇත.

[masterslider id=”7″]

- A word from our sposor -

spot_img

අක්කා නගා එකම දවසේ මංගල ගමන් යයි

අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි

වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි...

පුලුවන්නම් තෝරන්න

මේ ගොම්මන් වෙලාවෙ කොහෙද ලමයෝ යන්නේ... අනේ අම්මා මන් පොඩ්ඩක් ඇවිදලා එන්නම්... දෙයියනේ තව ටික වෙලාවකින් අදිරි නිතිය දානවා ලමයෝ යන්නෙපා කොහෙවත්... මොකද්ද අම්ම මේ ජීවිතේනම් මට...

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග්...

තනියෙම නම් තහනම් – සූක් වාකිෆ්

"සූක් වාකිෆ්" කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. "සූක්" එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්. සූක් එක අවුරුදු 100ක් විතර පරණයි. හැබැයි සාම්ප්‍රදායික ගෘහ...

Facebook තහනම ඉවත් කරන දිනය මෙන්න

Facebook සමාජ ජාලයට තිබු තහනම 16 වන දින ඉවත් කරන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා. Facebook සමාජ ජාලා තහනම සම්බන්ධයෙන් කටයුතු කිරීමට එහි...

ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්,...

නිස්සාර

ගීතය - නිස්සාර ගායනය - අභිෂේකා විමලවීර පද රචනය - අභිෂේකා විමලවීර සංගීතය - දිලුම් තේජන https://youtu.be/ii-Wgr6Qt_c

ඔබේ පසුගිය වසරේ ව්‍යාපාරය අසාර්ථක වුනේ ඇයි

ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක්...

බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ( women ) සහ ගැහැණු ළමුන්ගෙන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන...