1946 ජනවාරි 03 වන දින පානදුරයේදී උපත ලද ඇය කුඩාකල සිටම කලා අභාෂය ලබා සිටියාය. පියානෝ වාදනයට ඈ සමත්කම්පෑවේ පැසැල් වියේදීමය. 1966 වසරේ ගැහැණු හටන වේදිකා නාට්‍යයේ චරිතයක් නිරූපණය කරමින් රංගනයට පිවිසි ඇය, ඒ වසරේදීම තිරගතවූ සැනසුම කොතැනද චිත්‍රපටයේ එන සුළං කුරුල්ලෝ ගීතය සදහා රංගනයේ යෙදමින් සිනමාවට පිවිසියාය. පසුව ඇය සෙනහස (1969), සූරයන්ගෙත් සූරයා (1969), වීදුරු ගෙවල් (1972), මිරිගුව(1972) ,හිත හොද කොල්ලෙක් (1984), ඔබට දිව්‍ රා කියන්නම් (1985),රෝසි (1985) ඇතුළු චිත්‍රපට රැසකටම රංගනයෙන් දායකවූ ඇයගේ අවසන් සිනමා රංගනයය වූයේ තවමත් තිරගත නොවු ඉස්කෝලෙට මං ආවා යන චිත්‍රපටයයි. ඇය ටෙලි නාට්‍ය කීපයකම විවිධ චරිත නිරූපනයේ යෙදුනාය. පියානෝ වාදන ගුරුවරියක් ලෙසද ප්‍රකටව සිටි ඇය කලා ක්ෂෙත්‍රයේ සිටි එකම ජෝතිෂ්‍යවේදිණියද වූවාය. එක්දරු මවක් වූ ඇයගේ එකම දියණිය වීණා නම් විය . කාගෙත් ආදරයට පාත්‍රව සිටි ඇයගේ කලා දිවියට උපහාර පිණිස සංස්කෘතික අමාත්‍යාංශය මගින් සූදානම් කරතිබූ උපහාර උත්සවයට පෙරාතුව ඇය අපෙන් සමුගත්තාය. ඇයගේ අවසාන ඉල්ලීම පරිදි ඇය සමුගත් ඊයේ දිනදීම ඇයගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයට බාරදීම සිදුවිය. මියයනවිට ඇය 72 හැවිරිදි වියේ පසුවිය.

 

උපුටා ගැනීමක්

ඇන්ටන් ජේ ප්‍රනාන්දු

එඩ්නා සුගතපාල අප අතරින් සමුගනියි

මම ඔයාට හරි ආදරෙයි

අද උදෙත් ඔයා ඇස් ඇරලා උදා වෙන අද දවස දිහා බලන්න තරම් වාසනාවන්ත වුනා නම් නොපමාව කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔයාට ආදරෙයි කියන්න අමතක කරන්න...

ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කල පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් සමාජ ජාලා වල ප්‍රකාශයන් ප්‍රචාරය කල වයස අවුරුදු 17 - 18 පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

Facebook තහනම ඉවත් කරන දිනය මෙන්න

Facebook සමාජ ජාලයට තිබු තහනම 16 වන දින ඉවත් කරන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා. Facebook සමාජ ජාලා තහනම සම්බන්ධයෙන් කටයුතු කිරීමට එහි...

රෙක්සාගෙන් අලුත් වැඩක්

දැනට ලොව සිටින හොඳම ගායන තරු අතර බේබි රෙක්සා ඉදිරියෙන්ම සිටිනවා. ඇයගේ ඩාන්ස් ගීතයෙන් පසුව මෙන්ට් ටු බි ගීතය නැවතත් දර්ශක අතර හිනිපෙත්තට ඇය...

ඔයාගේ හදවත නැති වුනොත් මොනවා වෙයිද?

ජංගම දුරකථනය ( phone) යනු අද වන විට අපට නැතුවම බැරි උපකරණයක් වී හමාරයි. ඒක හරියට ඔබේ හදවත වගෙයි. කෙනෙකුගේ පෞද්ගලිකත්වයට අතිශයින්ම ප්‍රබල සාධකයක්...

චාරිකා – 11 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ආදරේ නිසා ජීවිතේම නැතිකරගන්න කරගන්න එපා

කෙල්ලනේ....කොල්ලොනේ...උඹලා දන්නවද ආදරේ ගැන.....ඔව් උඹලාට කියන්න පුලුවන්...... ආදරේ හරි ලස්සනයි... සුන්දරයි.... කියා ගන්න බැරි හැඟීමක් කියයි....... ලස්සනට ඉස්කොලේ ඇදුම් ඇදන්....ගෙදර දෙන බත් එක කාලා........

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 1 කොටස

ලිංගික ක්‍රියාකාරීන් ( ගණිකාවන් ) රැසක් ඇතිවන්නේ මොන මොන හේතුන් නිසාද? සමාජයක් ලිංගික ක්‍රියාකාරකම් වලට නතු වන්නේ මොන විදිහට ද? මේ ප්‍රශ්න වලට උත්තර...

නිම්නාවි

නිම්නාවි.... "සිරීපාදේ වන්දවන්න හිස ඔළියල් බැඳලා... සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා... කිරි ආහාර පූජාවට අළුත් සහල් පුදලා...සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා..." ගෑණු...