මිනිස්සු විවිධාකාරයි.. අපට ජීවිතේ හම්බ වෙනවා හරියට Black & White වගේ අපි අපේ ජීවිතය colorful කරගන්න ඕනෙ හරියට පාට පෙට්ටියක තියන පාට වගේ… හැබයි හොදට මතක තියා ගන්න ඒ අපි colorful කරගන්නෙ හරි ලස්සනට අපායක් කරගන්නෙ නැතිව…

මොකක්ද මං මේ අපාය කියල උඹලාට කියන්නෙ… ඉදහන් තේරෙන සිංහලෙන් කියන්නම්… කෙල්ලෙ ඔව් උඹලා තමා උඹලා ලොකු මහත් වෙනවා උඹලා කොල්ලෙක් එක්ක යාළුවෙයි උඹලා දෙතොල බෙදාගනි බසයේ අන්තිම අසුනේ.. උබේ පෙම්වතා වැයි කියා ගන්න එකා එක්ක දෙනෝදාහක් මැද.. මම දැක තිබෙනව පාසල් යන නංගිලා තමන්ගේ පෙම්වතා ඇයි කියාගන්න කෙනා එක්ක දෙතොල බෙදා හන්න බෙරි ඇඹරෙන හැටි… තොල් කාපන් බෙදාගෙන ඒවාට බ්‍රෙක් නෑ හැබැයි හරි සතා හදුනහනින්.. රූම් ගනෙ යන්නෙ නෑ උබට ඇත්තටම ආදරේ කරන එක….. සතා හදුන ගනින් උබට අද පන වගේ ආදරේ කරන එකා කවුද කියල.. නරිය බලන්නෙ තව කකුලක් ඩැහැ ගන්නමයි පුතේ… කෙල්ලො ජීවිතේ අපායක් කරගන්න හැටි.. එතකොට උබල ඔවු උබල තමා පිරිමි.. උබේ අම්ම උබට ලේ කිරි කරල උබට පොවනව උබ ඒ කිරි බීපු කටින් ජහ ජරාව බොන්න පුරුදු වෙනව ගන්ජ කුඩු අරක්කු සිකරට් kg එපා මචන් උබල උබලගෙ ජීවිතේ අපායක් කරගන්න මේ උබලගෙ ලස්සන ජීවිතේ කියන්නම් එක දෙයක් උබල ඔය කරන වැඩ නිසා උබල විතරක් නෙමේ බැනුම් අහන්නෙ උබලගෙ අහිංසක අම්මයි තාත්තයි.. ඒකත් හොදට ඔලුවෙ තියාගනින්…

උඹලාට මේ හම්බෙල තියන් ජීවිතේ ලස්සනට විදපන්.. ලස්සන හීන ගොඩක් උඹලා පොඩි කාලෙ තිබ්බ උඹලා ඒව පස්සෙ තාමත් පන්නනවද කියන එක මං උඹලාගෙන් අහන්න කැමතී..? ඔවු මටත් හීන තියනව ඒ හීන පස්සෙ යනව.. මගෙ පලවෙනි හීනෙ තමා මගෙ අම්ම තාත්ත සතුටු කරන එක.. අද ඒ හීනෙට මම හුගක් ලං වෙලා ඉන්නෙ… ඊයෙ මං FB එකේ girl කෙනෙක් එක්ක චැට් කරා සමහර විට ඒ girl මේ මම දාන post එක කියවයි.. මට වඩා බාල ඒ නංගි කථා කරපු හැම වචනයකම ඒ කෙල්ලගෙ අසරණ කම මට තේරුනා කරන්න දෙයක් නැතිකමට shop එකක වැඩ කරනවා.. ඇත්තටම මට දුකයි මේ වගේ කී දෙනෙක් ලංකාවෙ ඇද්ද අපේ මේ සමාජෙ.. ජීවිතේ ලස්සනට විදින්න ඔනෙ කාලෙ මේ අවුරුදු 17/18/19/20 කියන්නෙ ඒ කාලෙට හොදම වයස…

උබලට එකක් කියන්නම් ජීවිතේ අපයක් කරගන එපා අක්කෙ නංගී මල්ලී අයියේ… ලස්සන හීන ගොඩකුත් එක්ක ඉගෙන ගනින් හොද රස්සාවක් කරපන් සල්ලි නෙමෙව් ජීවිතේ… මනුස්සකම ඉගෙන ගනින්.. ජීවිතේ සුන්දරව වැරදි නොකර.. ආදරේ කරපන් කඳකට සල්ලි වලට නෙමේ හදවතට… අද හැගීම් කියම දේ හින්ද අහිංසක ලස්සන ජීවිත ගොඩක් විනාශ වෙලා.. මොකද ඒ ජීවිතේ අපායක් කරගෙන…

ආයෙත් කියනව ජීවිතේ ලස්සනට විදින්න.. යන්න ඇවිදින්න කරන්න.. ආදරේ කරන්න කඳට නෙමේ හදවතට හැගීම් වලට වහල් නොවී හදවතට ආදරේ කරන්න.. ජීවිතේ සුන්දරයි උඹල හිතනවට වඩා.. උඹලා ඒක තේරුම් ගන්නෙ නෑ නොතේරෙන කමට උඹලා ජීවිතේ අපායක් කරගන්නවා…

අදට ඇති කියල හිතෙනවා..
අයෙ දවසක කියන්නම් ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා…
ලස්සනට විදින්න තියන ජීවිතේ අපායක් කරගන්න එපා…

දසුන් රවිහංස දේශප්‍රිය

 

ජීවිතය, ඔවු ජීවිතය තමා කියවල යන්න මොහොතක් නැවතී

ජනප්‍රිය නිළි අංජුලාට මංගල සීනු

අංජුලා රාජපක්ෂ විවාහ දිවියට එළඹ ඇත. ඔවුන්ගේ විවාහයේ සාක්ෂිකරු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා ඇත.          

හැමදාම තරුණ බව තියාගන්න නම්

අවුරුදු 30 වෙනකොට තමයි අපිට දැනෙන්න පටන් ගන්නේ අපිත් දැන් වැඩිහිටියෝ වෙලා කියල. පිස්සු නට නටා අම්මගෙන් බැනුම් අහ අහා හිටපු කාලේ ඉවරයි කියලා...

සුන්දර මොරගොල්ල වෙරල තිරයට යමු

අලුත්ගම වෙරල තිරයට අයත් වන මොරගොල්ල වෙරල, සංචාරක අකෂණය දිනාගත් ඉතාම සුන්දර ස්ථානයක්. කොලබ සිට 60km දුරකින් පිහිට ඇති මෙම වෙළාර තිරය 4km පමණ...

අනුන් නිසා කැළඹෙන ජාතිය

ලංකාවේ ෆේස් බුක් වාසින් තරම් බෙංගාල බොක්ක කැළඹෙන්නේ නැත. අඩුම ගාණේ සුළි සුළඟකට අසුවන තුත්තිරි ගහක්වත් එලෙස කැළඹෙන්නේ නැත. වැඩිමනක් කැළඹෙන්නේ ඕපා දූපා සෙවීමට කිසි...

විකෘති කරන ලද මුදල් නෝට්ටු වෙනුට නව මුදල් නෝට්ටු ලබාදීම මාර්තු 31 වනදායින් අවසන් වේ

විකෘති කරන ලද මුදල් නෝට්ටු ව්‍යාජ  බැංකු වෙත භාරදී ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 වනදායින් අවසන් වන බව...

කාන්තාවන් කෙරෙහි බලපාන මුලික අයිතිවාසිකම් නිතිය

වර්තමානයේ අප රටේ ක්‍රියාත්මක වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයෙන් පහත සඳහන් අයිතීන් මුලික අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඇති අතර එම අයිතීන් විධායක හෝ...

සා /පෙළ සහ උ/පෙළ අවසන් වූ ඔබටත් වෘත්තීය පුහුණු අවස්ථා

මේ දිනවල පාසල් යන දු දරුවන් අ.පො.ස ස/පෙළ වගේම අ.පො.ස උ/පෙළ ප්‍රතිපල නිකුත් වී විවේකිව කාලය ගත කරන අතරතුර මේ විවේකි කාලය කෙසේද ඔවුන්ගේ...

චාරිකා – 08 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...