අපි අලුත් නිවසක් හදන්නේ ජිවිත කාලෙටම පදිංචි වෙලා ඉන්න කියල හිතාගෙන. නිසවක් හදනවා වගේම නිවස හදන්න ඉඩමක් ගන්න එකත් හරිම පරිස්සමින් කරන්න ඕනි දෙයක්. මොකද භුමියේ පිහිටීමේ තියෙන සුභ අසුභ තත්වයන්, නිවාස ඉදිකිරීමේදී ඇතිවන සුභ අසුභ තත්වයන් නිසා අපේ ජිවිත වලට බලපෑමක් ඇති වෙනවා. අද අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ නිවසට සෞභාග්‍ය හා වාසනාව ලඟා කරදෙන පිහිටීම් කිහිපයක් ගැනයි.

1. නිවසක් සැදීමට භූමියක් තෝරාගැනීමේදී භුමියේ හැඩතල අනුව ශුභාසුභ වෙනස් වේ. හතරැස් ලෙස පිහිටන්න වූ චතුරශ්‍ර භුමිය වාසයට සුදුසු භූමියකි. ප්‍රීතිය හා නිත්‍ය වාසයන් ඇති වේ. ආර්ථික වර්ධනය වන අතර ධන වාසනාවද ඇති වෙයි.

2. කවාකාර වූ වෘත්ත භුමිය ඉතා වාසනාවන්ත භූමියකි. මෙහි නිවැසියන්ට නිරන්තයෙන් ප්‍රබෝධමත් ගතියෙන් කල් ගත කල හැකි වනු ඇත. විශාල ජයග්‍රහණ හිමිවෙයි.

3 පනාකාර භුමිය ඉතාමත්ම වාසනාවන්ත ඒවාය. ධනය නිරන්තරයෙන් හිමිවෙයි. දිනෙන් දින දියුණුවට පත්වන තර නිවසේ වාසය කරන්නන් සමාජයේ ගෞරවයට පාත්‍ර වනු ඇත.

4. ඕවලාකාර හැඩයෙන් යුත් භූමිය ශුභ අශුභ සමානව හිමිකර දෙන අතර දෙවියන් පිදීම හා වෙනත් සම්මත වත්පිළිවෙත් මාර්ගයෙන් අශුභ තත්වයන් මගහරවා ගත හැක.

5. උතුරු දිශාවට බෑවුමක් ඇති භුමිය ඉතා වාසනාවන්ත එකකි. දිනෙන් දින දියුණුවට පත් වේ.ගිනිකොණ දිශාවට බැවුම ඇති භුමිය රණ්ඩු ගැටුම් ඇති වේ. වස විස. අවි ආයුධ , ගින්නෙන් හානි පැමිණේ.

6.නිවසක ප්‍රධාන උළුවස්ස නිර්මාණය කිරීමේදී ගෙහිමියගේ වැලමිට අග සිට අතෙහි මැද ඇඟිල්ල කෙලවර (රියනක්) දිග ගෙන එය පහෙන් වැඩිකොට මිම්ම ගත යුතුය. උළුවස්සේ පළල උසින් අඩක් වීම සුදුසුය.

7. ප්‍රධාන උළුවස්ස ඇතුළු අනෙක් උළුවහු සැදීමේදී ඊට යොදා ගන්නා දව කන්දේ මුල ප්‍රදේශය පහළටත් අග කොටස ඉහළටත් පිහිටන ආකාරයෙන් උළුවස්ස නිර්මාණය කලයුතු බව සම්මත කාරණයකි.

8. නිවසක දොර ජනෙල් දෙකෙහි එකතුව ඔත්තේ සංඛ්‍යාවක් වීම ශුභ වේ. දොර උළුවහු ගණන ඔත්තේ සංඛ්‍යාවක් වීමත් ජනෙල් සංඛ්‍යාව ඉරට්ටේ වීමත් ශුභ පල ගෙන දෙයි. එහෙත් ඒ දෙකෙහි එකතුව 17ක් වීම අශුභ බවද කියවේ.

9. නියමිත වාස්තු විද්‍යා න්‍යායන්ට අනුව නැගෙනහිර, දකුණ, බටහිර යන දිශාවන්ට මුහුණලා පිවිසුම් දොරටු තබා නිර්මාණය කරනු ලලබන මෙවැනි නිවාස දිනෙන් දින දියුණුවට පත්වන නිවාස වෙයි. ධනය නිරතුරුව ඇදී එයි. සෞභාග්‍ය නිරතුරුව පවතී.

10. උතුරට, දකුණට, හා බටහිරට මුහුණ ලා පිවිසුම් දොරටු නිර්මාණය කරන ලද “විපුල” නිවාස වල වෙසෙන්නන්ට කිර්ති ප්‍රශංසා , ගෞරව හා ධන සම්පත් නිරතුරුවම හිමිවේ.

12. උතුරට , නැගෙනහිරට, දකුණට, බටහිරට, යන මහා දිශා සතරටම පිවිසුම් දොරටු නිර්මාණය කර ඇති නිවාස තුල ධන සම්පත් නිරන්තර රැඳෙන අතර සම්පත් විශාල වශයෙන් ආදී එන සෞභාග්‍යයෙන් යුක්තය.

13. නිවසක ඉදිරිපස බිත්තියේ හරි මැදින් ප්‍රධාන දොර තිබීමත්, මුදුන් බිත්තියක නිවසට ඇතුල්වීමට පිවිසුමත් තිබීමත් අශුභය. එයින් නිවසේ වාසය කරන අයගේ ගෞරවය නැති වී යයි.

තවත් කොටසකින් නිවාස සැදීමේදී කල යුතු පුජා විධි ගැන කතා කරමු.

නිවසට වාසනාව ගෙනදෙන්න මෙහෙම කරන්න.

මේ මගේ කතාවයි -09 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

පද්මාවත්

බොලිවුඩ් තිරයේ දිග හැරෙන නවතම චිත්‍රපටය පද්මාවත් දීපිකා පදුකෝන් ප්‍රධාන චරිතය ලෙස රාණි පද්මාවතී නිරූපණය ශාහිද් කපූර් මහරාවල් රතන් සිං, රන්වීර් සිං මෙහි රංගනයෙන්...

Kidswood Awurudu Educational Toys Fair – April 2018

Kidswood Awurudu Educational Toys Fair - April 2018 Shop for Exciting New Collection of Educational Toys. Amazing Discounts on ALL items. 1st of April 2018 from...

කොල්ලන්ට රිදෙන කෙල්ලන්ට ඇඬෙන ඇත්තම කතාව

කෙල්ලෙක් අවුරුදු දහයක් දොළහක් වෙනකොට ලොකු ළමයෙක් වෙනවා. ඊට මාස ගානක් ගතවෙනකොට හෝමෝනවල බලපෑම නිසා උඹේ ඇඟ හැදිලා හමේ පාට වෙනස් වෙලා තැඹිලි ගෙඩිය...

නිවසේ ඇතුලත මෙන්ම පිටතත් හැඩකරන බිගෝනියා

දැක්ක ගමන් නෙත් සිත් වශීකරන ශාක අතරින් බිගෝනියා ඔබගේ නිවස පිටත මෙන්ම ඇතුළතද ලස්සන කරයි. * වර්ග රැසයි මෙම ශාකයේ ගොඩක් පාට මෙන්ම විවිද රටා වලින්...

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...

Youtube හි වැඩිම පිරිසක් නැරඹු වීඩියෝ හතර

Youtube එකේ මෙතෙක් කල් වැඩිම පිරිසක් නරඹපු වීඩියෝ හතර ( four best videos )ගැනයි අද ඔයාලට කියන්න යන්නේ. අපි හැමෝම වීඩියෝ එකක් බලන්න ලොග් වෙන්නේ...

චාරිකා – 12 කොටස

මේ කතාව අතීත කතාවක් ( story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි....

නිම්නාවි

නිම්නාවි.... "සිරීපාදේ වන්දවන්න හිස ඔළියල් බැඳලා... සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා... කිරි ආහාර පූජාවට අළුත් සහල් පුදලා...සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා..." ගෑණු...