Facebook සමාජ ජාලයට තිබු තහනම 16 වන දින ඉවත් කරන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා. Facebook සමාජ ජාලා තහනම සම්බන්ධයෙන් කටයුතු කිරීමට එහි නියෝජිත පිරිසක් ද 15 වෙනිදා ලංකාවට පැමිණීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසා සිටිනවා.

මේ අවහිර කිරීමට හේතු වූ වෛරී ප්‍රකාශන ඉවත් කරන බවට Facebook ආයතනය කර ඇති ප්‍රකාශය

සිංහල පරිවර්තකයන්ගේ හිඟ කම නිසා මෙම ප්‍රකාශන ඉවත් කිරීමට Facebook ආයතනයට යම් කාලයක් අවශ්‍ය බව ප්‍රකාශයක් කර ඇති අතර එම ඉවත් කිරීම නිල වශයෙන් ප්‍රකාශ කරන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ආණ්ඩුව 12 වනදා පැවසීය.

මේ වන විට සමාජ ජාලා අවහිර කිරීම පිලිබඳ රජයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. ජාතිවාදී ගැටුම් අවසාන වී තිබුණත් තවමත් සමාජ ජාලා තහනම ඉවත් නොකිරීම මෙයට හේතුවයි.

- A word from our sposor -

spot_img

Facebook තහනම ඉවත් කරන දිනය මෙන්න

රස කාරක ගැන දන්නේ මොනවද

ආහාර රුචියට එහි රසවත්බව හා අලංකාරය බොහෝ සෙයින් ඉවහල් වේ. එහෙත් ආහාර රසවත් කිරීමට හා අලංකාර කිරිමට යොදන රසකාරක සිරුරේ බර වැඩි කිරීමට හේතුවන...

අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව

බොහෝ තරුණියන් ජීවිතය අත් හරින තැනකදී චමල්කා තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒ විඳපු දුක තම නැවත ජීවිතය ගොඩ නගන්න චමල්කාට හයියක් වුණේ. කාන්තාවන්ගේ...

කපුවෙක් ඇල්පිටියේ දී සිව් හැවිරිදි දැරියක බිල්ලට ගනී

රත්නපුර ප්‍රදේශයේ දෙදරු පියෙකු විසින් අසල්වැසි දැරියක බිල්ලටගෙන ඇතිබව, ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. ඇල්පිටිය , ඌරගස්මංහන්දිය නගරයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයකදී වයස අවුරුදු හතරක ළදැරියකට බරපතළ...

Facebook , WhatsApp, Viber තහනම තවදුරටත්

පසුගියදා මහනුවර දිස්ත්‍රිකයේ ඇති වූ කලහකාරී තත්වය නිසා facebook, WhatsApp, Viber මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කරන ලදී. මෙම සමාජ ජාලා මාධ්‍යන් හා මෘදුකාංග තහනම...

නිවාඩුවට හුන්නස්ගිරිය නගිමු

මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම උප නගරයට පැමිණ ඇල්කඩුව මාර්ගය දිගේ යන විට හුන්නස්ගිරිය වත්ත හමුවෙනවා. මේ හුන්නස්ගිරි වත්ත මුදුන තමයි හුන්න්සගිරි කඳු මුදුන...

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න එපා

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න සිදුවීම් ගැන මේ සමාජයේ මොන තරම්නම් අහන්න දකින්න ලැබෙනවද..? වැලන්ටයින් දවසටත් ඒ විදිහට තරුණ ජීවිත හැඟීම...

මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දෙවි

පවුලේ මංගල උත්සවයකට සහභාගී වී සිටි අතරතුර මිය යන්න මොහොතකට පෙර ශ්‍රී දේවිගේ ගත් video https://youtu.be/WApVW3fjWyU

අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි

වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි...

පියයුරු පිළිකා වලක්වන්න කදිම විසදුමක්

කාන්තාවන්ට වැළදෙන රෝග වලින් වඩාත් භයානක රෝගයක් තමයි පියයුරු පිළිකා කියන්නේ. ස්ත්‍රී රුපය ඔප් නංවන්නට හේතු වන සුන්දර පියයුරු යුගල රැක ගන්නට උපකාරී වන...