අලුත්ගම වෙරල තිරයට අයත් වන මොරගොල්ල වෙරල, සංචාරක අකෂණය දිනාගත් ඉතාම සුන්දර ස්ථානයක්. කොලබ සිට 60km දුරකින් පිහිට ඇති මෙම වෙළාර තිරය 4km පමණ දුරක් දක්වා විහිදී යනවා.

පොළොන්නරු යුගය දක්වා විහිදී යන අතීතයක් හිමි මොරගොල්ල වෙරල තිරය නාවික කපොල්ලක් ලෙස එකල භාවිතා වී තිබෙනවා. මුරගල තිබුන ස්ථානය පසුව මුරගල්ල , මොරගොල්ල බවට පත් වුන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

- A word from our sposor -

spot_img

සුන්දර මොරගොල්ල වෙරල තිරයට යමු

2018 සිංහල අවුරුදු නැකත් සීට්ටුව

සුර්යයා මිණ රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමත් සමඟ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල හා දෙමල ජනයාගේ ප්‍රධාන සංකෘතික මංගල්‍යයයි. මේ 2018...

ගෙදර දොර වැඩටත් දරුවන් පුරුදු කරගන්නේ මෙහෙමයි.

අවුරුදු කාලේ ලං වෙනවා කියන්නේ ගෙදර වැඩ වැඩි වෙන කාලයක්. විශේෂයෙන් කාන්තාවන්ට මේ කාලය කියන්නේ ඉතාම කාර්ය බහුලයි. පාසැල් නිවාඩු කාලයත් ළඟ ලඟම එනවා....

අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වින

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දිනයේ පැවැත්වීන. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.00ට කථානායක කාර්යාලයේදී එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීය. ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

දූෂණයට ලක්වන්නන් වැරදිකරුවන් කරන දුෂිතයන් නිවරදිකරුවන් කරන මිත්‍යයා මත

විවිධ අපයෝජන, දුෂණ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අපයෝජනයක් වීමට හේතු හා බැදුනු විවිධ මිතය්‍යා මත සමාජය තුළ බහුලව පවතී. කැමැත්ත (consent), දුෂණයට ලක්වන පුද්ගලයා පිළිබදව හා...

බ්‍රිතානයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යලි දිවයිනට ගෙන්වයි

මෙරට රජයෙන් කල කැඳවීමක් අනුව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියා. ඔහුව මෙලෙස ලංකාවට කැඳවා ඇත්තේ...

වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය 'වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි'   පසුගියදා පැවති උත්සවයකදී වසරේ ව්‍යවසායිකාව 2017වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය...

Pad Man

Pad Man නාට්‍යමය comedy චිත්‍රපටක් වන මෙම pad man චිත්‍රපටයේ අක්ෂේ කුමාර්, සෝනම් කපුර් සහ රධිකා අප්ටේ ප්‍රධාන චරිත නිරුපණය කරයි. රාජ් බාල්කි විසින් චිත්‍රපටය...

92 පසුකළ අයිරාංගනීගේ අපි කව්රුත් නොදත් කතාව

සුවහසක් ලාංකේය ප්‍රේක්ෂක ජනතාවගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ අයිරාංගනී සේරසිංහ නම් සම්මානනීය රංගන ශිල්පිනිය පසුගිය ජුනි 21 වැනි දින කලා ලොව හිතමිත්‍රාදීන්...

ඔබේ පසුගිය වසරේ ව්‍යාපාරය අසාර්ථක වුනේ ඇයි

ඔබ අලුත් ව්‍යාපාරයක් ( Business ) ආරම්භ කිරීමට සැලසුම් කරන්න ඇති. සමහරු අලුත් ව්‍යාපාරයක් ( business ) ආරම්භ කරන්න ඇති. ඔබ ආරම්භ කල ව්‍යාපාරයක්...