වර්තමාන වැලන්ටයින් දිනය සැමරීම සරල ලෙස පෙනෙන්නට තිබේ.පෙබරවාරි14 දින තම ආදරයවන්තයා හෝ ආදරවන්තිය අගය කිරීමට වැඩිපුර ආදරයක් පෙන්වීමට ගන්න දිනය ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත.කෙසේ වෙතත්,ශාන්ත වැලන්ටයින්ගේ ජිවිත කථාව පිළිබඳ විස්තරය නම් වඩාත් දුෂ්කර එකක්.

ශාන්ත වැලන්ටයින් පිළිබඳ විවිධ පුරාවෘත්ත ගණනාවක් විවිධ රටවලින් හමුවෙනවා. අතරින් චෙක් ජනරජය,අයර්ලන්තය,ස්කොට්ලන්තය,එංගලන්තය හා ප්‍රංශය වැනි රටවල් ශාන්ත වැලන්ටයින් පුරාවෘත්ත හා ඉතා සමීප බැඳීමක් පෙන්වයි.

කතෝලික ප්‍රජාව විශ්වාස කරන ආකාරයට තුන්වන ශතවර්ශයේ රෝම පුජකවරයෙකු වූ ශාන්ත වැලන්ටයින් සාන්තුවරයාගේ ප්‍රා පුජාව පෙබරවාරි 14 දින සිහිපත් කරයි.නමුත් ඔහුගේ මියයාම සියදිවිනසා ගැනීමක්ද නැතිනම් ඝාතන්යක්ද යන වගත් එයට පාදක් වූ හේතුව පිළිබඳවත් පැහැදිලි සඳහනක් කර නැත.ඇතැම් පුරාවෘත්ත වලට අනුව වැලන්ටයින් යනු මිත්‍යාදෘෂ්ටික සමාජයක ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමේ දී සිරකරුවෙකු බවට පත් වූ ඉතාලියේ ටර්නි හි බිශෝප්වරයෙකු බවය.

ක්ලෝඩියස් අධිරාජයා කිරිස්තියානි  ධර්මයට පත් කිරීමට තැත් කළ නිසා ඔහුට මරණ දඬුවම ලැබුණු බව තවත් සමහරෙකුගේ මතයයි.

අධිරාජ්යා විසිවන විවාහ මංගල්‍ය පිදිබඳව පනවා තිබූ තහංචි නොසලකා රහසේම විවාහ මංගල්‍යන් පැවැත්වීම නිසා වැලන්ටයින් ශාන්තුවරයාගේ ඝාතනය සිදු වූ බව තවත් සමහරෙකුගේ මතයයි.

තම මරණයට පෙර කුඩා පැපිරස් පතක සිර ගෙදර ප්‍රධානියාගේ  දියණියට කුඩා ලිපියක් ලියා තබා,ප්‍රීතියෙන් දේව පැසසුම් ගී ගයමින් මරණයට මුහුණ දුන්නේය.එම හසුන එතුමා අවසන් කර ඇත්තේඔබේ වැලන්ටයින් ගෙනි“(from your valentine)යනුවෙනි.මේ නිසා පෙම්වතුන්ගේ දිනයේ දී ආදරවන්තයින් ලිපි හුවමාරු වීම ඇරඹුන බවට මතයක් තිබේ.

නමුත් වර්තමානයේදී නම් වැලන්ටයින් සැමරීම හුදු වාණිජ කටයුත්තක්ම බවට පත් වී තිබේ.මධ්‍යම පාන්තික තරුණ තරුණියන් හෝටල් කාමර වලට යාමටත් ධනවතුන් තරු පහේ හෝටල් වල අනඟ රගුම්දකබල ගැනීමටත් පමණක් සිමා වුනු දවසක් බවට අද වන විට වැලන්ටයින් දිනය පත් වී ඇත.

බොහෝ ආදරවන්තයින්ගේ දින සැමරුම් අවසන් වන්නේ තරුණිය ගැහැනියක් බවට පත්වය. සඳහා අවශ් කරන පසුබිමට,බලපෑමද නොඅඩුව අද

සමාජයේ මාධ් හරහා ලැබේ.ඔවුනට මේ දිනය පිලිබඳ අරුතක්,වැටහීමක් ලබාදීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවිමෙන් සිදු වී ඇත්තේ කිතුනු ආකල්පය විකෘති කිරීමකි.

 

- A word from our sposor -

spot_img

    වැලන්ටයින් දිනයේ සැඟවුණු කතාව

ස්වභාව සෞන්දර්යයෙන් අනූන Heritance Kandalama

Heritance Kandalama යනු ශ්‍රීලංකාවේ ඉදි වූ  සුඛෝපබෝගී මෙන් ම දර්ශනීය හෝටලයකි . ශ්‍රීලංකාවේ ප්‍රමුඛතම  ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවාගේ අසමසම වූ හැකියාවේ  හා...

ශ්‍රී ලංකාවේ ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය කාන්තාව

ශ්‍රී ලංකාවේ (sri lanka) ඉපිද ජාත්‍යන්තරය ඉදිරියේ ගෞරවයට පාත්‍ර වූ දිරිය ව්‍යාපාරික (business) කාන්තාවක් (woman) ගැනයි අද මේ ලිපිය වෙන් වන්නේ. ඇය නමින් අයෝමා...

ප්‍රවීණයන් අධුනිකයන්ට අත දෙන්නේ නැ කියන්නේ ඇත්තද? ඩයනා පිළිතුරු දෙයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද...

වාරයක් වැරැද්දක් ගානේ ඉගෙන ගත්තේ පාඩමක්

හ්ම්ම්ම්ම්ම් පැටියෝ අදත් බීවා නේද? අනේ අම්මී පොඩ්ඩක් ගත්තා දන්නැද්ද ඉතින් යාලුවෝ සෙට් උනාම. පෙරේදත් සෙට් උනේ නේද පොඩ්ඩක්.. ඒ පෙරෙදනේ මේ අද.. දවස් දෙකකට පසු.. තාත්තී මේ මොන...

ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න යුවතියන්ට කියාපු පහසුම ප්‍රතිකාරය

සැලුන් එකට යන්නේ නැතිව ගෙදර ඉඳන්ම සම පැහැපත් කරගන්න ක්‍රමයක් ගැනයි මේ කියල දෙන්න හදන්නේ ඔයාලට. ඕනෑම කෙනෙක් මුලින්ම බලන්නේ අපේ මුහුණ දිහානේ. ලස්සන...

ශාරුක් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වේ

සිනමාව නිසා රසික ආදරයට වගේම  සම්මාන විශාල ගනණාවකට  පාත්‍ර වුන  සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම නිසාත්...

හිස කෙස් රකින ස්වභාවික සත්කාර

ඔබටත් හිස කෙස් පැසීම/ ගැලවී යාම/ හිස කෙස් තුනී වීම/හිස් හොරි ආදී ප්‍රශ්න තියෙනවද? කොතරම් ප්‍රතිකාර කලත් මේ සඳහා විසඳුමක් නැ කියන ඔයාලට අද...

ප්‍රීතිමත් පවුල් ජීවිතයකට

ප්‍රීතිමත් විවාහ ජිවිතයක් කියන්නේ විවාහයකට එළබෙන හැමෝගේම බලාපොරොත්තුව. ඒ වගේම ප්‍රීතිමත් විවාහ ජිවිතයක් තියෙනවා නම් ජිවිතේ අනිත් දේවල් උනත් සාර්ථකව කරගන්න පුළුවන්. බිරිඳකට වුණත්...

හැරී කුමරුගේ මංගල කේක් ගෙඩිය තෝරයි .

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ හා ඇමෙරිකානු ජාතික මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවය ලබන මැයි 19 වනදා පවැත්වීමට නියමිතය. ඒ සඳහා වන මංගල කේක් ගෙඩිය තේරීම...