ඒඩ්ස් නැත්නම් එච්.අයි.වී ( HIV ) වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ. නමුත් ලිංගික සේවාවේ මේ සඳහා ඉතා වැදගත් ය. ඒ අය ඉන් බේරා ගැනීමට අප උනන්දු විය යුතුයි. මොන අන්දමක ක්‍රියා පිළිවෙතක් යෙදවුවත් ලිංගික සේවාව අප අතර පැවතීම සිදුවනු ඇත. බොහෝ විට අපට පෙනෙන වැදගත් දෙයක් ඇත. එනම් ලිංගික සේවාවේදී අභ්‍යන්තර නොවන ලිංගික සම්බන්ධතාවලට ලැබෙන වැදගත් තැනයි. විශේෂයෙන් සම්භාහන ආයතන වලට ලිංගික තෘප්තිය සඳහා පැමිණෙන වැඩි දෙනෙක් තෘප්තිය ලබන්නේ අභන්තර නොවන ලිංගික කටයුතු මඟින්. සිප වැළඳ ගැනීමෙන් සහ අතපත ගෑමෙන් ලබන ලිංගික තෘප්තිය ඔවුන්ට වැදගත්ය. සාමාන්‍යයෙන් 41% ලිංගික සේවාවන් කරගෙන යන අය අභ්‍යන්තර නොවන ක්‍රම මඟින් තෘප්තිය ලබා ගනියි.

මේ 41% HIV AIDS පැතිරීම පිලිබඳ සලකනවිට ඉතා වැදගත් වේ. අභ්‍යන්තර නොවන ලිංගික කටයුතුවල යෙදීමෙන් තෘප්තිය ලබා ගැනීමට පෙළඹීම නිසා HIV ඒඩ්ස් වෛරසය වැළඳීමට ඇති ඇකඩ වැඩියි.

සාමාන්‍යයෙන් කාම තෘප්තියක් ලබා ගැනීමට යනවිට ඔවුන්ගේ අභ්‍යන්තර නොවන ක්‍රියා ඇත. සිප වැළඳ ගැනීම ගැන සිතා බලන්න. සිප වැළඳ ගැනීම ක්‍රම හතරකට කළ හැකිය. අහම්බෙන් ගැටුනාක් මෙන් සිප වැළඳ ගැනීම කල හැකිය. අගෙ ලමැද තමාට තෙරපාගෙන සිප වැළඳ ගැනීමට පුළුවන. ඇය වඩාගෙන තමාට තෙරපාගෙන ලිංගික තෘප්තිය ලබා ගත හැක. අඳුරක සිටගෙන හෝ පිරිසක් මැද්දේ දෙදෙනාට ලංවූ බව සලකාගෙන සිපගනිමට පුළුවන්, කුලුනකට හෝ බිත්තියකට මුවා වී සිපගන්නා ලෙසද එය කල හැක. අවශ්‍ය වන්නේ සිප ගැනීම පුර්ණ තෘප්තිය ලබා දෙන ලෙස ප්‍රයෝජනයට ගැනීමයි. මේ ගැන හොඳ අවබෝධයක් ලිංගික ක්‍රියාව කරන තැනැත්තාට තිබිය යුතුය. තමා ඔහු සිප ගැනීමෙන් සහ තමා සිප ගැනීමට ඇරීමෙන් ඔහුට පුර්ණ තෘප්තිය ලබා දීම ඇය විසින් කල යුතුයි.

සිපගැනීම, වැළඳගැනීම සහ සම්බාහනය ඉතා වැදගත් ලෙස ලිංගික තෘප්තිය ලබා දෙන අංගයන් වේ. තොල් හිස සහ ශරීරයේ විවිධ අංග සිපගැනීමෙන් පුරුෂයා තුල කාම ආශාව ජනිත කොට ඔහු තෘප්තිමත් කිරීමට මෙසේ සිපගනු ලැබේ. බොහෝ මිනිසුන් ලිංගික සේවා සොයා පැමිණෙන්නේ විවිධ හේතු නිසාය. කතාවෙන් සන්තෝෂ වීම ඉන් එක අංගයකි. ඇත අල්ලාගෙන කතා කිරීම නිසා බොහෝ අය ප්‍රීති වෙන අතර තවත් අය ලයට තබා නලවිමෙන් සන්තෝෂ වේ. ටික වෙලාවක් කතා කරන ගැහැණු අය ඔවුනට අවශ්‍ය වෙයි. ළඟට ඇවිත් තුරුල් කරගෙන තොදොල් බස් කියන කාන්තාවන් ඔවුනට අවශ්‍යය. තමන් ලඟට එන අයට මෙසේ සැලකීමට ලිංගික සේවා කරන තැනැත්තියන් සුදානමින් සිටි. අභ්‍යන්තරික නොවන ලිංගික ක්‍රියා මඟින් ඔවුන්ට තෘප්තියක් ලබා දීම ඒඩ්ස් – HIV virus බෝවීම නැවත්වීමට එක් මඟකි.

අතින් කරන තෘප්තිය ලබා දීම මෙහිදී වැදගත්. බොහෝ විට සම්බාහන ආයතනවල වැදගත් තැනක් ලැබෙන්නේ මේ කාරියටය. එවිට පුරුෂයා ලිංගික සංසර්ඝය කිරීමට පෙළඹෙන්නේ නැත. සමහරවිට පුරුෂයාද වඩාත් උනන්දු වන්නේ ගැහැණියට ද එවැන්නක් කිරීමටය. එකිනෙකා අතින් පිරිමැදීම නිසා ලිංගික සේවා කරන තැනැත්තියට ද තෘප්තිය ලබා ගැනීමට අවස්ථාව ලැබේ.

මුඛ සංසර්ඝයට වඩා තැනක් හස්තොපක්‍රමයට දීම වැදගත් ය. අතින් තෘප්තිය ලබා දීම නිසා hiv වෛරසය පැතිරෙන්නට ඉඩක් නැත. බරපතල රෝගයක් ව්‍යාප්ත වීම ඉන් නවතියි. පුරුෂයා තෘප්තියට පත් වීම ඉන් නවතියි. පුරුෂයා තෘප්තියට පත් කිරීම හතර ආකාරයකින් සිදු කෙරේ.

1. සිප වැළඳගැනීමෙන්.

2. අතින් පිරිමදිමෙන්.

3. දෙවටෝර හෝ වෙනත් ශරීරයේ කොටසක් ප්‍රයෝජනයට ගැනීමට ඉඩ දීමෙන්.

4. මුඛ සංසර්ඝයෙන්.

මින් හතරවැන්න අවධානම් ඉරියව්වක් ලෙස සලකා ඉවත් කරගතහොත් අභ්‍යන්තරික නොවන ඉරියව් තුනක් ලිංගික තෘප්තිය කරා පුද්ගලයා මෙහෙයවයි. ඉන් වඩාත් වැදගත් වන්නේ අතින් පිරිමැදිමයි. මෙය ක්‍රම හතරකට සිදු කල හැක.

1. ස්ත්‍රියකගේ යෝනිය තම අතින් පිරිමැදීම.

2. පුරුෂයාගේ ලිංගය ස්ත්‍රියගේ ශරීරයේ පිරිමැදීමෙන්.

3. පිරිමි දෙදෙනෙක් සහ ගැහැණු දෙදෙනෙක් ඒ කාර්‍යය කිරීමෙන්.

4. බහුවිධ පුද්ගයින් ඊට සම්බන්ධ වීමෙන්.

 

මුඛ සංසර්ඝය ගැන විශේෂයෙන්ම කියනවා නම් එය අභ්‍යන්තරික මාර්ගයක් නිසා ඉන් HIV පැතිරීමට ඉඩකඩ වැඩිය.

කොන්ඩමයක් භාවිතා කිරීමෙන් මෙම hiv වෛරසය පැතිර යෑම වලක්වා ගත හැකි හොඳම ක්‍රමයකි. ලිංගික කාර්ය ස්වභාවික දෙයකි. එය නැවත්වීම හෝ එයට නීති දමා කුමන ආකාරයකින් සිදු වුවත් ලිංගික කටයුතු කුමන මුහුණුවරකින් හෝ සිදුවනු ඇත. hiv ඒඩ්ස් වෛරසය නවතාලීමට සුදුසුම මඟ අභ්‍යන්තරික නොවන ලිංගික ක්‍රම භාවිතයට පුරුදු කිරීම සහ ඒ ක්‍රම අවධාරණය කිරීම මඟින් කොන්ඩමයක් හරිආකාරව භාවිතයට පුරුදු කිරීමයි.

උපුටා ගැනීමකි

 

 

 

 

 

ඒඩ්ස් නැත්නම් HIV වෛරසය ලිංගික සේවාව නිසාම පැතිරෙන්නක් නොවේ

දුවරු ගැන වෙනස් විදිහකට හිතමුද?

සතුටු පවුල සංවර්ධනය සඳහා දුවරු ඇති දෙමව්පියන්ට, ඔබ තම දියණියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? තීරණ ගැනීමට එඩිතර නැති පෞර්ෂයෙන් අඩු කෙනෙකු වීමද? එහෙම උනොත්, සමාජයේ නායකත්වයට පත්...

ආහාර පිසීමේදී මේ ගැනත් හිතන්න

අපි ගොඩක් නොදන්නා කාරනාවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ආහාර පිසීමේදී මේ දේවල් අනුගමනය කිරිමව වඩාත් වැදගත් වෙනවා 1) කරවල, මස්, මාළු...

INTERFLASH

INTERFLASH 2018 ජනවාරි 26 වන දින සවස 5.00 සිට විහාර මහා දේවි විවෘත රඟහලේදී

මද්‍යසාර භාවිතය නිසා ඔබත් ඔබේ පවුලත් අපහසුතාවයට පත් වෙලාද

  ඔබ තාමත් මැල් මැදුරට අවේ නැති ද? ඔහුගේ/අයගේ මත්ද්‍රව්‍ය භාවිතිය ඔබට මහත් අපහසුතාවයක්,වදයක් ගෙන දෙන්නෙක් ද?අපි ඔබට සුමිත්‍රයෙක් වෙන්නම්.අපිට ඔබගේ අපහසුව තුනී කර ගැනීමට උදව්...

කහ සිවුරට පණ පෙවූ අමාවකය

සත්‍ය කාතාවක් පදනම් කරගෙන ගොතන ලද්දකි.... මාතෘත්වය වනාහි ජීවයාගේ ජීවන කතා මන්සලේ ලෙන්ගතුම නවාතැන වුවද.., සමහරෙකුට ඒ ආත්මීය බැදීම පාපී හමුවීමකි.., එවන් අකල් ජීවන රගමඩලයන්ගේ මා සමාව...

විකෘති කරන ලද මුදල් නෝට්ටු වෙනුට නව මුදල් නෝට්ටු ලබාදීම මාර්තු 31 වනදායින් අවසන් වේ

විකෘති කරන ලද මුදල් නෝට්ටු ව්‍යාජ  බැංකු වෙත භාරදී ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 වනදායින් අවසන් වන බව...

තමන්ගේ සුන්දරත්වය ගැන සිතා ලත වෙන තරුණියන්ට සෝනම් කපුර්ගෙන් අපුරු ලිපියක්

තරුණියන් වඩාත් සැලකිලිමත් වන්නේ තමත්ගේ රූපය ගැන එයාලා වඩාත් පහැපත්ව ලස්සනට තියාන්න ඔවුන් විවිධ වූ දේවල් සිදු කරනවා ඇතැම් තරුණියන් ප්‍රසිද්ධ නිළියන් අනුගමනය කරමින්...

Diet කරන ඔබ වෙනුවෙන්…

thewoman.lk අපි අද ඔයාලට කියලා දෙන්නේ ඉතාමත් රසවත් සහ ගුණදායක සුප් වර්ග 05ක්. ශරීරයේ තරබාරුව අඩු කිරීමත් නිරෝගී ශරීරයක් පවත්වාගෙන යාමටත් මෙවැනි සැහැල්ලු සහ...

ඇයි අපි ව්‍යායාම් කල යුත්තේ

පමණට වඩා ආහාර ගැනීම සහ සෞඛ්‍ය තත්වය පිරිහීමට හේතු වන්නේ ස්වභාවික අන්දමේ ව්‍යායාම නොලැබීමයි. තම ශරීර සෞඛ්‍ය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට නම් ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය...